මිනුවන්ගොඩ වේයන්ගොඩ මාර්ගයේ
බ්‍රැන්ඩික්ස් ඇගළුම් ආයතනය අසලින්
කාමර 5 සහිත නිවස , දෙමහල් ඇනෙක්සිය හා කඩ කාමරය සහිත පර්චස් 22 දේපල ඉතා ඉක්මනින් විකිනේ.
කාමර සහිත ඇනෙක්සිය හා නිවස ඇතුලු කාමර කුලියට දීමෙන් මසකට රුපියල් 50000/= වඩා ආදායමක් ලැබිය හැක
විදුලි සැපයිම් වෙන වෙනම ලබා දී ඇත.
ළිං ජලය.
ටෙලිකොම් ස්තාවර දුරකතන සම්බන්දතාවය
වටේට තාප්ප බැද ගේට්ටු සවිකර ඇත
කටුනායක ගුවන්තොටුපළ හා වෙළෙඳ කළාපයට 12 km
ගම්පහ නගරයට 12 km
මිනුවන්ගොඩ නගරයට 6 km
වේයන්ගොඩ නගරයට හා නිට්ටබුව නගරයට නුවර පාරට 8km හා 12 km
බලාපොරොත්තු වන මුදල රුපියල් ලක්ශ 85/=
මිල ගනන් සාකච්ඡා කරගත හැක
0715439440
Mention ads.labetagamu.lk when calling seller to get a good deal