For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Rs 300.00 (Fixed)

ලොවීනා

Description
Price : Rs 300.00 (Fixed)
Type : Sell
Date : May 5, 2020
Location : Negombo, Sri Lanka

ලොවීනා

ම්වුන්ට් ලැවීනියාවේ සැගවුණු ආදර කතාව​.

මිල​: රු.300

මෙය​, 

තෝමස් මේට්ලඩ් ආණ්ඬුකාරවරයා සහ ලොවීනා නම් රොඩී තරුණිය අතර සිදු වූ ප්‍රේම වෘතාන්තය පමණක් නොවේ.

එසේම​,

දස්කොන් මහ අධිකාරම් සහ ප්‍රමිල නම් බිසව අතර සිදු වූ ප්‍රේම වෘතාන්තය පමණක්ද නොවේ.

මෙය වූකලි,

කිසි කලෙක ප්‍රෙමය හිමි නොවූ එහෙත් තමා හැර අන් හැම දෙනාගේම ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ පුන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ පුරා අවුරුදු එකසිය නවයක හද ගැහෙන ප්‍රේම වෘතාන්තයද වන්නේය​.

Mention ads.labetagamu.lk when calling seller to get a good deal

 


Location
Post your rating

Post Your Items Free, Sell Now!
ads.labetagamu.lk - Free Ads Free Selling
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Featured Ads
Similiar Ads
Top