අනුරාධපුර නගරයට ආසන්න පණ්ඩුලගම ප්රදේශයේ නිවස සමග ඉඩමක් විකිනීමට ඇත.
හතරැස් ඉඩම
පර්චස් 22.7
නිදන කාමර 3, කෑම කාමරය, කුස්සිය
සින්නක්කර ඔප්පු
විදුලිය, නළ ජලය ඇත.
ප්රධාන පාරට 50m
අනුරාධපුර නගරයට 4km
තැපැල් කන්තෝරුවට 300m
ම.නු.ප AG Office එකට 100m
ප්රාදේශීය සභාවට 50m
පෙට්රල් සෙඩ් එකට 150m
වාහන සර්විස් එකට 100m
ගේ ඉස්සරහ ගල් අල්ලපු පාර දෙපැත්තේ ගල් බංකු සහ ගස් සිටවා ඇති නිදහස් ප්රදේශයකි.
මිල රු.71,00000/=
මිල වෙනස් වීම් කතා කරගත හැක
අමතන්න.-0712979133
Mention ads.labetagamu.lk when calling seller to get a good deal