For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Rs 7,100,000.00 (Negotiable)

නිවස සමග ඉඩම home with land

Description
Price : Rs 7,100,000.00 (Negotiable)
Type : Sell
Date : May 18, 2020
Location : Pandulagama, New Puttalam Road, Anuradhapura, Sri Lanka

අනුරාධපුර නගරයට ආසන්න පණ්ඩුලගම ප්‍රදේශයේ නිවස සමග ඉඩමක් විකිනීමට ඇත. 

හතරැස් ඉඩම 

පර්චස් 22.7 

නිදන කාමර 3, කෑම කාමරය, කුස්සිය 

සින්නක්කර ඔප්පු  

විදුලිය, නළ ජලය ඇත. 

ප්‍රධාන පාරට 50m 

අනුරාධපුර නගරයට 4km 

තැපැල් කන්තෝරුවට 300m 

ම.නු.ප AG Office එකට 100m 

ප්‍රාදේශීය සභාවට 50m 

පෙට්‍රල් සෙඩ් එකට 150m 

වාහන සර්විස් එකට 100m 

ගේ ඉස්සරහ ගල් අල්ලපු පාර දෙපැත්තේ ගල් බංකු සහ ගස් සිටවා ඇති නිදහස් ප්‍රදේශයකි. 

මිල රු.71,00000/= 

මිල වෙනස් වීම් කතා කරගත හැක  

අමතන්න.-0712979133

Mention ads.labetagamu.lk when calling seller to get a good deal

 



Location
Post your rating

Post Your Items Free, Sell Now!
ads.labetagamu.lk - Free Ads Free Selling
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Featured Ads
Similiar Ads
Top