රත්නපුර – පානදුර ප්රධාන මාර්ගයේ තුන්අදහේන, දොඩම්පේ. ප්රධාන මාර්ගයේ සිට මීටර් 200 ක් ඇතුලතින් පර්චස් 12 ක අඩක් නිම කරන ලද දෙමහල් නිවස මුදල් හදිසියක් සදහා ඉතා ඉක්මනින් විකිණීමට. නිරවුල් ඔප්පු. මිල ගණන් කථා කරගත හැක. 078-8192777
Mention ads.labetagamu.lk when calling seller to get a good deal