For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Rs 1,400.00 (Fixed)

Swabhavee natural nourishing hair oil

  • Swabhavee natural nourishing hair oil
  • Swabhavee natural nourishing hair oil
  • Swabhavee natural nourishing hair oil
  • Swabhavee natural nourishing hair oil
Description
Price : Rs 1,400.00 (Fixed)
Type : Sell
Date : July 15, 2020
Condition : New
Warranty : Yes
Location : No:49/2,Siwralumulla,Nadungamuwa

මේ නිෂ්පාදනය කරපින්චා, සුදු පොල්තෙල්, කොහොඹ, කෝමාරිකා, ගොටුකොල, හාතාවාරිය, මුගුනුවැන්න, උලුහාල ඇතුලු 100% ක්ම ස්වාභාවික ශාකසාර රැසකින් සමන්විත වෙනවා. 

Swabhavee natural nourishing hair oil මගින්,

– හිසකෙස් වර්ධනය උත්තේජනය කරනවා.

– හිසකෙස් ශක්තිමත් කරනවා

– අක්‍රීයව පවතින හිසකෙස් වලට නව ජීවයක් ලබා දෙනවා.

– නව හිසකෙස් වර්ධනය කරනවා.

– හිස්හොරි මර්දනය කරනවා.

– හිසකෙස් පැසීම වළකනවා.

– හිසකෙස් වල තෙතමනය ආරක්ශා කරනවා.

– හිසකෙස් වල දිදුලන කලු පැහැයක් ඇති කරනවා.

– හිසකෙස් වැටීම නවතාලනවා.

– හිසකෙස් වල මූල ශක්තිමත් කරනවා.

– හිසකැක්කුම්, කැසීම වැනි තත්වයන් සමනය කරනවා.

Mention ads.labetagamu.lk when calling seller to get a good deal

 



Location
Post your rating

Similiar Ads
Top