For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Rs 9,700,000.00 (Negotiable)

home and land for sale

Description
Price : Rs 9,700,000.00 (Negotiable)
Type : Sell
Date : May 18, 2020
Location : Horana, Sri Lanka

පච් 30 ක් පමන ඇති මෙම ඉඩමෙ ගෙවල් 3. නම ඉදි කර තිබෙ. ගෙවල් 03 නම ගන්නා අයෙකුට ලක්ශ 90 ලබා දේ. ගෙවල් තනි තනි වශයෙන් ලබා ගන්නෙ නම්; 

පච් 12 සමග ගෙය ලක්ශ 65 යි 

කබර 04 යි(එක් කාබරයක් පමනක් ටයිල් කර ඇත) 

නාන කාබර 01යි 

කැම කන කාබර 01යි 

කුස්සියයි 

සාලයයි(ටයිල් සහ සිවිලිම ගසා නිම කර ඇත) 

වැරන්ඩැවයි(ටයිල් අල්ලා ඇත) 

පච් 13 සමග ගෙය ලක්ශ 30 යි 

කපරාදු කර නොමැත. 

කාබර 02 යි 

සාලයයි  

කැම කන කාබරයයි  

නාන කබරයයි 

පච් 7 සමග ගෙය ලක්ශ 20 යි 

කපරදු කර නොමැත 

සලයයි 

කාබරයයි  

මෙම දුරකතන අන්කයට අමතන්න වැඩි විස්තර දැන ගැනිම සදහා 0765719345 

ගන් වතුර,නාන යැම් නොමැත. 

වතුර හා විදුලිය තිබේ.  

පිරිසිදු ඔප්පු වේ 

ඉඩම පිහිටා තිබෙන්නෙ මොරගාහෙන වෙ.  

මෙම ඉඩම කලුතර දිස්තික්කයෙ පිහිටා තිබෙ 

හොරන නගරයට 9km කොලබට යාම සදහා පැය 1/2  

ගමෙ පාසල් 03නකට (විනඩි 05දුර)සහ ප්‍රදපෙලේ පාසල් 05 කර ආසන්න වේ. (වින්ඩි 15 දුර) 

පන්සල් 04 පමන ආසන්නව පිහිටා ඇත.(විනඩි 05 දුර) 

රොහල් 03 නක් ආසන්නය හා 

(විනාඩි 15 දුර) 

බැන්කු 05 ක් සදහා ද ආසන්න(විනඩි 15 ). Loan ganna puluwan

Mention ads.labetagamu.lk when calling seller to get a good deal

 



Location
Post your rating

Post Your Items Free, Sell Now!
ads.labetagamu.lk - Free Ads Free Selling
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Featured Ads
Similiar Ads
Top