For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Rs 21,000,000.00 (Negotiable)

Brand new luxury house in piliyandala

Description
Price : Rs 21,000,000.00 (Negotiable)
Type : Sell
Date : May 18, 2020
Location : Piliyandala, Colombo, Sri Lanka

Brand new luxury house in piliyandala 

 

Conveniently located in peaceful well secured residential area close to piliyandala town & its a short distance to piliyanda,maharagama & Kottawa towans. contact 0776876070 

 

පිළියන්දල,බොරලැස්ගමුව ටවුමට විනාඩි 5 ක දුරින්, ඉතා ඉහළම ප්‍රමිතියට ඉදිකරන ලද නවීන පන්නයේ අංගසම්පූර්ණ  නව අතිවිශේෂ නිවස ඉක්මනින් විකිණේ. 

 

නිදනකාමර 5,නානකාමර 4,මනාඉඩකඩ සපිරි ආලින්දය ,කෑමකාමරය,අලංකාරව නිමකරන ලද මුළුතැන්ගෙය,නිවසට යාබදව පිහිටි අමතර වැසිකිලිය,විදුලිය සහ පිරිසිදු නල ජලය ) නිවස,මනාව සකසන ලද ගෙවත්තද සහිතව පර්චස් 6.7ක් වූ ඉඩම,නිස්කලංක වූ මනා වටපිටාවද සමග ලක්ශ 210ක් වූ මිලකට විකුණනු ලැබේ. 

 

පිරිසිදු නිරවුල් ඔප්පු.සම්පූර්ණ නිවසම ටයිල් කර ඈත. 

 

ඉඩම වටා තාප්ප සහිතව roler ගෙට්ටු දමා සියලුම ජනෙල් වලට ග්‍රිල් සවි කල ආරක්ෂිත නිවසකි. 

 

පිළියන්දල,කටුබැද්දට,බොරලැස්ගමුවට නුදුරුව පිහිටා ඇත. 

 

Price -21 million (210 laks)

Mention ads.labetagamu.lk when calling seller to get a good deal

 



Location
Post your rating

Post Your Items Free, Sell Now!
ads.labetagamu.lk - Free Ads Free Selling
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Similiar Ads
Top