For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Profile Pic
Rs 1,600,000.00 (Negotiable)

නිවාස දෙකක් සමග පොල් ගස් 9 සහිත ඉඩම විකිණීමට

Description
Price : Rs 1,600,000.00 (Negotiable)
Date : May 18, 2020
Location : Hungama, Hambantota, Sri Lanka

හුංගම, බටඅත ප්‍රදේශයේ පිහිටි, නිවාස දෙකක් සහිත පොල් ගස් 9 සමග වැවු අසබඩ සුන්දර පරිසරයේ පිහිටි පර්චෙස් 120 තැනිතලා ඉඩම හැකි ඉක්මනින් විකිණීමට අයකු සොයයි. එක් නිවසක නිදන කාමර 4ක් සමග මුලුතැන්ගෙය සහ කෑම කාමරය සාලය සමගින් සාදා ඇත. අනෙක් නිවසේ කාමර 2 සාලය සමගින් කෑම කාමරය වැඩ අවසන් කොට ඇත. නිවාස දෙකටම නල ජලය සමග විදුලිය ලබාගෙන ඇත. විමසන්න.. 0777063313. මිල 1600000 මිලගනන් සාකච්ඡාකොට වෙනස් කරගත හැක.

Mention ads.labetagamu.lk when calling seller to get a good deal

 



Location
Post your rating

Post Your Items Free, Sell Now!
ads.labetagamu.lk - Free Ads Free Selling
Safety tips for deal
  1. Use a safe location to meet seller
  2. Avoid cash transactions
  3. Beware of unrealistic offers
Featured Ads
Similiar Ads
Top